දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇප මත නිදහස්

(UTV |මඩකලපුව) – බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ව ඇප මත මුදාහැර තිබේ.

මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී. විග්නේෂ්වරන් මහතා විසින් එම නියෝගය අද ලබා දුන්නේය.

2005 වර්ෂයේ දී නත්තල් දින මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේ පැවැති උදෑසන දේවමෙහෙය අතරතුර ජෝසප් පරරාජසිංහම් මහතාව ඝාතනයට ලක්විය.

එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් සමග බන්ධනාගාර ගතකර සිටි තවත් සිව්දෙනෙකුට ද ඇප හිමිවී තිබේ.

Related posts

ප්‍රභල වෛරස් ප්‍රභේද රටපුරා ව්‍යාප්තව ඇත්ද යන්න අවසන් වාර්තාව අද

Mohamed Dilsad

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

ආනයනික කිරිපිටි මිල ගණන්වල වෙනසක්

Mohamed Dilsad

Leave a Comment