දේශීය

අකුරණ තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකකට සංචරණ සීමා

(UTV |මාතර) –  අකුරණ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් සඳහා අද සිට සංචරණ සීමා පනවා තිබේ.

ඒ කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තාවීමත් සමඟය.

එලෙස සීමා පනවා ඇත්තේ බුළුකොහොතැන්න සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිලධාරී වසම්වලටය.

අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 39 දෙනෙකු වාර්තා වී ඇත.

Related posts

කිසිදු පාසලක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගන්නේ නැහැ

Mohamed Dilsad

ත්‍රිරෝද රථ ගාස්තු වැඩි වෙයි

Mohamed Dilsad

ලංකා ඛනිජ වැලි සමාගමට විදේශ විනිමය ලැබෙන ක්‍රමයක්

Mohamed Dilsad

Leave a Comment