ගොසිප්

කළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදුන් ඉන්ජිනේරු නිලධාරියා අත්අඩංගුවට

 (UTV |කොළඹ) – ඊයේ (24) දිනයේදී කළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදුන් බවට චෝදනා එල්ල වූ උඩුගම්පොළ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ ඉන්ජිනේරු නිලධාරියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර පහරදීම සිදුකළ සැකකාර ඉන්ජිනේරුවරයා මේ වනවිට වැඩ තහනමකට ලක්කර ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Related posts

යෝෂිත – නිතීෂා යුවලට සුබ මංගලම්

Mohamed Dilsad

මේදින වල බන්ධනාගාර රැඳවියන්ගෙන් වැඩිම ඉල්ලුම මොකටද?

Mohamed Dilsad

රන්ජන්ට මන්ත්‍රීකම පුදා හරීන් ඉල්ලා අස්වෙන්න සූදානම් වෙයි

Mohamed Dilsad

Leave a Comment