දේශීයප්‍රමුඛ පුවත 3

සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණය ලබන සතියේ

(UTV |කොළඹ) – සාමාන්‍ය පෙළ විභාගය ලබන මාසයේ සැලසුම් කළ පරිදි ආරම්භ කරනවා ද නැද්ද යන්න පිළිබඳව රජය තීරණයක් ගැනීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ඉදිරි දින 10 තුළ තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Related posts

උසස් පෙළ දෙසැම්බර් තෙක් කල් දැමීමට ඉල්ලීමක්

Mohamed Dilsad

දඹදිව වන්දනාවේ නිරතව සිටි 396 දෙනෙක් යළි දිවයිනට

Mohamed Dilsad

අවුරුද්දට දින දෙකක් සුරාසැල් වැසේ

Mohamed Dilsad

Leave a Comment