දේශීය

කොරෝනා වැළඳුණු ශානි IDH රෝහලට මාරුකර එවයි

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කොළඹ IDH රෝහල වෙත මාරුකර එවනු ලැබීය.

ඔහුට මහර බන්ධනාගාරයේදී කොරෝනා ආසාදනය වීම හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කිරීමෙන් පසු පොළොන්නරුව – ගල්ලෑල්ල රෝහලට ඇතුළත් කරනු ලැබුවේය.

 

Related posts

දිස්ත්‍රික්ක 6 කට නාය යෑමේ අවධානනම් නිවේදන නිකුත් කෙරේ

Mohamed Dilsad

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විවෘත වෙන දිනය

Mohamed Dilsad

සම්මත වූ 20 නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment