දේශීය

නව ආසාදිතයින් 213ක්

(UTV |කොළඹ )  –  අද දිනය තුළ තවත් ආසාදිතයින් 213 දෙනෙකු හදුනා ගෙන තිබේ.

ඔවුන් සියළු දෙනාම කලින් හදුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයන් වේ.

මේ දක්වා අද දිනය තුළ ආසාදිතයින් 574 ක් හදුනා ගෙන ඇත.

Related posts

‘වෙලේ සුදා’ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළක්වමින් නියෝගයක්

Mohamed Dilsad

නැවතත් ඇදිරිනීතිය පැනවේ

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය

Editor O

Leave a Comment