දේශීය

හුදෙකලා කර ඇති ප්‍රදේශ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය [RELEASE]

(UTV | කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටකුලිය, වෙරළබඩ සහ පිටකොටුව පොලිස් වසම් මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ රාගම හෙට (30) උදෑසන 5 සිට හුදෙකලා බවින් ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

 

No description available.

No description available.

Related posts

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරුයි – කථානායක

Mohamed Dilsad

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන අයට තහංචියක්

Mohamed Dilsad

වව්නියාවේ කුඹුරක එරුණ ඇතින්න ගොඩගන්න අමාරුයි. ඇතින්නට එම ස්ථානයේදීම ප්‍රතිකාර

Editor O

Leave a Comment