දේශීය

තවත් ශ්‍රී ලාංකිකයන් 488 දෙනෙක් දිවයිනට

(UTV | කොළඹ) – දිවයිනට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 488 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණයහ.

ඒ අතර ඩුබායි සිට 78 දෙනෙක් , මාලදිවයිනේ සිට 69 දෙනෙක් , කටාර් රාජ්‍යයේ සිට 45 දෙනෙක් සහ ඕස්ට්‍රේලියාවේ සිට 4 දෙනෙක් මෙලෙස පැමිණි පිරිස අතරය අයත් වෙයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් විවිධ හිරිහැර වලට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයින් 292 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණ ඇත.

PCR පරීක්ෂණවලින් පසුව මෙම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

 

Related posts

ආපදාවෙන් හානිවූ කර්මාන්ත හිමිකරුවන්ට විශේෂ දැනුම්දීමක්

Editor O

සංචරණ සීමා පැනවීම අත්‍යවශ්‍ය බව GMOA කියයි

Mohamed Dilsad

සඳුදා සිට සති දෙකක් යනතුරු සියලු මංගල උත්සව තහනම්

Mohamed Dilsad

Leave a Comment