ව්‍යාපාරික

රත්තරන් මිල පහතට

(UTV | කොළඹ) – ලෝක වෙළඳපොලේ රන් මිල ගත වූ සතිය තුළ 4.5% කින් පහත වැටී තිබෙන අතර , රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 1800 කට අඩු මට්ටමකයි.

පසුගිය සැප්තැම්බරයෙන් පසු රන් මිලෙහි වැඩිම අපගමනය පසුගිය සතියේ වීම විශේෂත්වයක්.

පසුගිය අගෝස්තු මාසයේදී රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 2,075 දක්වා ඉහළ ගියේය.

 

Related posts

සෑම මැතිවරණ කොට්ඨාසයකම පරිසර හිතකාමී නව කර්මාන්ත ඇරඹීමට පහසුකම්

Mohamed Dilsad

පාකිස්ථාන රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණයක්

Mohamed Dilsad

වසර පුරාවට ඵලදාව ලැබෙන නව අඹ ප්‍රභේදයක්

Mohamed Dilsad

Leave a Comment