දේශීය

මහර බන්ධනාර ගැටුමෙන් 08 මරුට. 58ක් රෝහලේ[UPDATE]

(UTV |ගම්පහ) – මහර බන්ධනාගාරයේ රැඳවියන් ඇතිකළ නොසන්සුන්තාවය හේතුවෙන් මියගිය ගණන 6 දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

එසේම තුවාල ලැබුවන් 35 දෙනෙක් රාගම රෝහල වෙත රැගෙන ගොස් ඇත.ඒ සමඟම බරපතල තුවාල ලැබූ නියාමකයින් දෙදෙනෙකුද රෝහල් ගත කර තිබේ.

මහර බන්ධනාගාරයේ රඳවා ඇති පිරිසක් ඇතිකළ මෙම නොසන්සුන්තාවය පාලනය කිරීමට පියවර ගෙන ඇතිබව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

මේ වනවිට බන්ධනාගාරයේ හටගත් ගින්න මද පවත්වා ඇත.

එක් පිරිසක් එහි ගිනි තැබීමක් ද කර ඇති බව වාර්තා වන බවද ඇය පවසයි.

මෙම සිදුවීම ගැන සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට ද කටයුතු කර තිබේ.

Related posts

එක්දරු මවට දිවි අහිමි කළ මාරක අනතුර

Mohamed Dilsad

පොලිස්පතිවරයාට සිතාසි

Mohamed Dilsad

උත්සව සමයේ දුර ගමන් බස්රථ සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් යෙදවීමට පියවර

Mohamed Dilsad

Leave a Comment