දේශීය

අර්ජුන මහේන්ද්‍රන් ගැන වාර්තාව අද හෝ හෙට

(UTV |කොළඹ) – හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් කැඳවූ වාර්තාව අද (02) හෝ හෙට (03) ලැබෙනු ඇතැයි අධිකරණ අමාත්‍යවරයා පවසයි.

ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Related posts

උපේක්ෂා ස්වර්ණමාලි අත්අඩංගුවට

Mohamed Dilsad

මංගල සාරිය අතට ගත් තරුණියට නිවසේදීම ඇසිඩ් ප්‍රහාරයක්

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය ඇරඹේ [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment