දේශීය

සුළි කුණාටුවට මුහුණදීමට නාවික සීරුවෙන්

(UTV |කොළඹ) – බුරවි සුළි කුණාටුවට මුහුණදීම සඳහා නාවික හමුදාව විශේෂ වැඩපිළිවෙලක් සකස් කරයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා පැවසුවේ ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබූ නාවික හමුදාවට අයත් නෞකා දෙකක් ආරක්ෂාව සඳහා හම්බන්තොට වරාය වෙත යොමු කර ඇති බවයි.

මේ වනවිටත් බුරවි සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙමින් පවතී.

Related posts

මත්ද්‍රව්‍ය වැටලීමකදී 61දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

IOC ඉන්ධන මිලත් ඉහළට

Mohamed Dilsad

තිස්ස නාගොඩවිතානයන් අභාප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment