දේශීය

පුත්තලමේ පාසල් හෙට වසයි

(UTV |පුත්තලම) – පුත්තලම අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට දිනයේ වසා තැබෙන බව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා දැනුම් දෙයි.

Related posts

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ඉඟියක්

Editor O

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියෙන් පසු විදුලි බලාගාරයක් නවතී ද?

Mohamed Dilsad

Leave a Comment