දේශීය

‘බුරවි’ සුළි කුණාටුව තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරයි [RELEASE]

(UTV | කොළඹ) –  බුරවි සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයත් දක්වා දුර්වලවී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙය අද අලුයම 2.30 පමණ වනවිට මන්නාරමට කිලෝමීටර් 143 ක් බටහිරට බරව වයඹ දෙසින් ස්ථානගතව පවතින බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

 

Related posts

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීම අද සිට යළිත්

Mohamed Dilsad

අතුරලියේ රතන හිමි ට ඇප.

Editor O

කැලණිය සරසවිය හෙට යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment