දේශීය

අද කාලගුණය

(UTV |කොළඹ) – මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වී එමගින් දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (06) දින නිකුත් කළ කාලගුණ අනාවැකියෙන් පෙන්වා දෙයි.

මේ අතර අද දිනයේ යාපනය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල විශේෂයෙන්ම උදෑසන කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවේ.

සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

Related posts

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

Mohamed Dilsad

ලංකාවේ ලක්ෂ 75ක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයක

Mohamed Dilsad

සහරාන් සමඟ පුහුණුව ලැබූ පිරිස යළිත් බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment