ප්‍රමුඛ පුවත 1

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට නිවේදනයක්

(උදයම්,කොළඹ)  – කොන්ත්‍රාත් දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් වහාම සේවයට වාර්තා කළ යුතු බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දෙයි.

දුම්රිය ගමනා ගමන අධිකාරී විජය සමරසිංහ මහතාගෙන් අප කල විමසීමකදී ඔහු පැවසුවේ අද (05) සේවයට වාර්තා නොකරන කොන්ත්‍රාත් දුම්රිය නියාමකවරුන් සහ කොන්ත්‍රාත් දුම්රිය රියදුරන් සේවය අතහැරගියාසේ සැලකීමට තීරණය කර ඇති බවය.

පෙරවරු 08.00න් පසු දුම්රිය ධාවනය අඩාල වන බව ඇතැම් දුම්රිය  සංගම් පවසයි.

Related posts

ශ්‍රී ලාංකිකයින් පිරිසක් තුර්කියේදී අත්අඩංගුවට

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීම අදින් අවසන්

Mohamed Dilsad

කොලොම්බියා පොලිස් විද්‍යා පීඨයට එල්ල වූ ප්‍රහාරය ශ්‍රී ලංකා රජය හෙළ දකී.

Mohamed Dilsad

Leave a Comment