දේශීය

වනජීවී නිලධාරීන් හෙට වැඩ වර්ජනයේ

(UTV |කොළඹ) –  හෙට(07) දිනයේදී දිවයින පුරා වනජීවි නිලධාරීන් යළිත් සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කරයි.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ පාරිසරික හානිය වළක්වා ගැනීම සඳහා බලධාරීන් කටයුතු නොකිරීමට එරෙහිවය.

Related posts

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට සජබය හරස් වෙයි

Mohamed Dilsad

ලංකාවේ ණය ගැන ජපානයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 90 කට අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment