දේශීයප්‍රමුඛ පුවත 3

නව ආසාදිතයින් 362ක්

(UTV |කොළඹ) – මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 362ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ ආශ්‍රිතයින් 285දෙනෙකු සහ බන්ධනාගාර ආශ්‍රිතව 77දෙනෙකු වේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 27590 දක්වා ඉහළ ගියේය.

Related posts

දාගැබ ඇතුළු ඉදිකිරීම් ඉවත් නොකළහොත් තිස්ස විහාරය බිඳ දමනවා – ශ්‍රී ධරන්ගෙන් ප්‍රකාශයක්

Editor O

ඩීසල් නැව් තොග හතරක් මිල දී ගැනීම ට දිගු කාලීන කොන්ත්‍රාත්තුවක්

Editor O

කැලණි පාලම හරහා ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment