(UTV | කොළඹ) – 2020 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය 2021 වසරේ මාර්තු පළමුවනදා සිට 11 වනදා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.