විදෙස්

ඔක්සිජන් සැපයුම අඩුවීම හේතුවෙන් පාකිස්ථානයේ කොරෝනා රෝගීන් 6 දෙනෙකු මරුට

(UTV |පාකිස්ථානය) – කොරෝනා ආසාදිත රෝගීන් හයදෙනෙකු ඔක්සිජන් සැපයුම අඩුවීම හේතුවෙන් මියගොස් තිබේ.

ඒ පාකිස්ථානයේ උතුරු පේෂාවර් නගරයේ රෝහලකදීය.

ප්‍රතිකාර ලබන අනෙකුත් රෝගීන්ද අඩු ඔක්සිජන් සැපයුමක් යටතේ තබා ගැනීමට සිදුව ඇති බවට වාර්තාවේ.

එමෙන්ම මෙලෙස ඔක්සිජන් හිඟවීම හේතුවෙන් දරු ප්‍රසූතිය සඳහා පැමිණි 200 දෙනෙකුට පමණ පැය ගණනක් බලා සිටීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

ඇමෙරිකාවේ කොරෝනා රෝගීන් ගණන ලක්ෂ 3 ඉක්මවයි

Mohamed Dilsad

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙක් ඉන්දියාවට

Mohamed Dilsad

ජපානයේ ශුරි මාලිගාවේ ගින්නක්

Mohamed Dilsad

Leave a Comment