දේශීය

ලංකාවේ ළාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

(UTV | කොළඹ) – කොවිඩ් ආශ්‍රිත මෙරට ළාබාලතම මරණය කොළඹ රිජ්වේ ළමා රෝහලෙන් වාර්තා වේ.

තදබල නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු දින 20ක් පමණ වයසැති බිලිඳෙක් මෙලෙස මියගොස් ඇති බවත් සිදුකළ PCR පරීක්ෂණයෙන් එම බිලිඳා කොවිඩ් ආසාදිත බවට අනාවරණය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.

 

Related posts

අදත් ධාවනයට අතිරේක ලංගම බස් 200 ක්

Mohamed Dilsad

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි ඩෙන්මාර්ක් ජාතිකයෙක් ජීවිතක්ෂයට

Editor O

ඡන්දය භාවිතා කිරීමේ දී අනන්‍යතාව තහවුරු කළ හැකි ලේඛන මෙන්න

Editor O

Leave a Comment