දේශීය

ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් 16 කට කොරෝනා

(UTV | කොළඹ) – කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවය කළ සේවකයින් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු කරගෙන තිබේ.

ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසූවේ ඊයේ රාත්‍රියේදී ආසාධිත පුද්ගලයින් සියලු දෙනා ප්‍රතිකාර සදහා යොමු කළ බවයි.

මේ වන විට කොළඹ ජාතික රෝහල් මුළුතැන්ගෙයි පරිශ්‍රය විෂබීජහරණය කිරීමට පියවර ගෙන ඇත.

 

Related posts

ප්‍රදේශ කිහිපයක ඇඳිරි නීතිය හෙට උදෑසන ඉවතට

Mohamed Dilsad

අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර

Mohamed Dilsad

පාර්ලිමේන්තු විවාදය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment