දේශීය

තවත් ආසාදිතයින් 542 ක් සුවය ලබයි

(UTV | කොළඹ) – අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 542 ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 21,800 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ධාවනය ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේ ලොරියක් පෙරළෙයි

Mohamed Dilsad

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට

Mohamed Dilsad

Leave a Comment