දේශීයව්‍යාපාරික

පරිභෝජනයට නුසුදුසු ලොකු ළුෑණු කිලෝ 60,000ක් සොයා ගනී

(UTV |දඹුල්ල) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ගබඩා සංකීර්ණයේ තිබූ ආනයනය කළ පරිභෝජනයට නුසුදුසු ලොකු ළුෑණු කිලෝ 60,000ක් සොයාගෙන තිබේ.

ඒ, දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදිය.

වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම පරිභෝජනය නුසුදුසු ළුෑණු හොඳ තත්ත්වයේ පවතින ළුෑණු සමග මිශ්‍ර කර අලෙවි කර ඇති බවයි.

Related posts

රාජ්‍ය ආයතනවලට නව වාහන ගෙන්වීම සීමා කෙරේ

Mohamed Dilsad

අවුරුදු සමයේ සාද පවත්වන්නන්ට පොලීසියෙන් අවවාදයක්

Mohamed Dilsad

ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment