දේශීය

උල්කාපාත වර්ෂාවක් දැක ගැනීමට අවස්ථාව

(UTV |කොළඹ) – කලාතුරකින් දැකිය හැකි උල්කාපාත වර්ෂාවක් ලබන 13 සහ 14 යන දෙදින තුළ ජනතාවට දැක බලාගැනීමට අවස්ථාව උදාවේ.

මෙය ඉතාමත් දර්ශනීය ආකාරයට දැකගත හැකි අතර, උල්කාපාත වර්ෂාවන්හි රජ දැක්ම ලෙසද බොහෝ පිරිස් එය හඳුන්වයි.

ඒ අනුව පැයකට කඩාවැටෙන උල්කා සංඛ්‍යාව 150 ක් පමණ වනු ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

අද සිට විශේෂ දුම්රිය සේවාවක්

Mohamed Dilsad

Leave a Comment