දේශීය

2021 වසර සඳහා වන අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

(UTV | කොළඹ) –  2021 වසර සඳහා වන අයවැය තුන්වනවර කියවීම වැඩි ඡන්ද 97 කින් සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 54ක්.

 

Related posts

මැතිවරණ කොමිෂමට පළාත් පාලන මැතිවරණ ගැනත් මතක් වෙයි.

Editor O

ප්‍රදේශ කීපයකට තද සුළං

Mohamed Dilsad

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල නෙලුම් කුළුණ හෙට සිට විවෘතයි

Mohamed Dilsad

Leave a Comment