දේශීය

95825 ක් තවදුරටත් ගෘහස්ථ නිරෝධායනයේ

(UTV | කොළඹ) – ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 65 ක් තුළ පුද්ගලයින් 6896 දෙනෙකු මේවනවිට නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මේ වනවිට ගෘහස්ථ නිරෝධායනයට යොමුකර ඇති සංඛ්‍යාව 95825 ක්.

මෙරටින් මේ දක්වා වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 30612 ක්.

ඒ අතරින් රෝගීන් 22,260 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 8206 ක්.

 

Related posts

මැතිවරණය පැවැත්වෙන දිනයේ විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු ගැන දැනුවත් කිරීමක්

Editor O

පළමු ග්‍රීන් සුපර් වෙළඳසැල විවෘත වෙයි

Mohamed Dilsad

සහල් මිල ඉහළ ට.

Editor O

Leave a Comment