ගොසිප්

බොරැල්ලේ කොවිඩ් අවදානම තවදුරටත්

(UTV |කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (10) දිනයේ වාර්තා වූ ආසාදිතයින් 304 දෙනා ද සමග කොළඹ දිස්ත්‍රික්කයෙන් පසුගිය කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,265 කි.

ඊයේ දිනයේ කොළඹ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බොරැල්ල ප්‍රදේශයෙනි.

ඒ ආසාදිතයින් 254කි.

මීට අමරතව මට්ටක්කුලියෙන් ද ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු අතර පෑලියගොඩ සහ මිනුවන්ගොඩ පොකුරේ අනු පොකුරක් ලෙස නිර්මාණය වූ බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2826 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Related posts

අපිට බණින අය, විවේචනය කරන අය සතුරන් නොවේ

Mohamed Dilsad

රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ගත බවට හිටපු ආමාත්‍යවරයෙකුට චෝදනා

Mohamed Dilsad

රනිල් ආවට පස්සෙ ගෝඨා ලංකාවට

Mohamed Dilsad

Leave a Comment