දේශීය

තවත් කොවිඩ් මරණයක්

(UTV |කොළඹ ) – අද  දිනයේ තවත් කොරෝනා මරණයක් වාර්තා වී තිබේ.

ඒ IDH රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 82 හැවිරිදි කාන්තාවකි.

ඇය කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මේ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 147දක්වා ඉහළ යයි.

 

Related posts

ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක් [PRESS RELEASE]

Mohamed Dilsad

PHI ට ආයුධයකින් පහරදුන් සැකකරු සොයා මෙහෙයුම්

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කිරීම්වලට සම්බන්ධ පුද්ගලයන් 452ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment