දේශීය

මිලියන 16 කට අධික සෞඛ්‍ය උපකරණ කට්ටල තොගයක් කොළඹ මහනගර සභාව වෙත

(UTV |කොළඹ) – මිලියන 16 කට අධික වටිනාකමකින් යුත් වෙන්ටිලේටර්, PCR කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ තොගයක් කොළඹ මහනගර සභාව වෙත ප්‍රදානය කර තිබේ.

ඒ චීනයේ බිජීං මහ නගර සභාව විසිනි.

කටාර් ගුවන් සේවයට අයත් යානයකින් එම සෞඛ්‍ය උපකරණ තොගය අද (12) මෙරටට එවා ඇත.

මෙවැනි තවත් සෞඛ්‍ය උපකරණ තොගයක් අනිද්දා සහ ලබන 17 වන දින දිවයිනට ලැබීමට නියමිත බව චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

Related posts

ඉන්ධන මත පැනවු අධිභාරය ඉවතට

Mohamed Dilsad

විදුලි කප්පාදුවේ වෙනසක්

Mohamed Dilsad

මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණවලින් 81 ක්ම කොළඹින්

Mohamed Dilsad

Leave a Comment