දේශීය

නීතිපති දෙපාර්තමේන්තුව නව ගොඩනැගිල්ලකට

(UTV |කොළඹ) – නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ලබන සඳුදා සිට නව ගොඩනැගිල්ලේ සිදුකිරීමට නියමිතය.

ඒ අනුව නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එදිනට පැවැත්වෙන කෙටි උත්සවයකින් අනතුරුව අලුත්කඩේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතය.

Related posts

ශ්‍රී ලංකාව සම්බන්ධ IMF වාර්තාව පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

නියෝජ්‍ය අමාත්‍ය තනතුරු ලැබෙන අය මෙන්න

Editor O

අදත් වැස්ස

Mohamed Dilsad

Leave a Comment