දේශීය

අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ධුරය රතන හිමිට

(UTV | කොළඹ) – පූජ්‍ය අතුරලියේ රතන හිමි “අපේ ජන බල පක්ෂයට” හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කර තිබේ.  

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඊයේ රැස් වූ මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී එම නම අනුමත කළ බවයි.

Related posts

රාවණා ඇල්ල අසළ වෑන් රථයක් පෙරළීමෙන් තිදෙනෙක් මරුට

Mohamed Dilsad

කේරළ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අද කාලගුණ තත්ත්වය

Mohamed Dilsad

Leave a Comment