ව්‍යාපාරික

ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු අඩාල වෙයි

(UTV |කොළඹ) – ගර්භණී මව්වරුන් සහ පෝෂණය අඩු දරුවන් සඳහා අතිරේක ආහාරයක් ලෙස ලබාදෙන ත්‍රිපෝෂ  බෙදාහැරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

ඊට හේතුව වී ඇත්තේ බඩඉරිඟු ලබාගැනීමේ ගැටළුවකි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා කියා සිටියේ මේ නිසා ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු මේ වනවිට නතරවී ඇති බවයි.

Related posts

ලොව පුරා මෙරට කළු තේ ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

අපේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයෑම ගැන වත්මන් ආණ්ඩුවට සුබ පතනවා – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

ශ‍්‍රී ලාංකිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා ඉහළ නැංවීම කෙරෙහි ආධානය

Mohamed Dilsad

Leave a Comment