විදෙස්

දකුණු කොරියවෙත් කොරෝනා ආසාදිත රැඳවියන් ඉහළ යයි

(UTV |දකුණු කොරියාව) – පැය 24 තුළ දකුණු කොරියාවේ බන්ධනාගාර තුලින් දිනකදී හමුවූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඊයේ වාර්කොතා වූ රෝනා ආසාදිතයන් 1907ක් අතුරින් බන්ධනාගාර ආශ්‍රිත රැඳවියන් 185 දෙනෙකු මෙලෙස හදුනාගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 45,665 වන අතර මරණ සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ 674ක්  බවයි.

Related posts

කාම්බෝජයේ මැතිවරණයෙන් එරට පාලක පක්ෂයට විශිෂ්ට ජයක්

Mohamed Dilsad

අපි ආයුධ බිම තබන්නේ නෑ – යුක්රේන ජනපතිි

Mohamed Dilsad

කොරෝනාවට එරෙහි බ්‍රිතාන්‍ය එන්නත අනුමත වෙයි

Mohamed Dilsad

Leave a Comment