දේශීය

පාසල් යළි ආරම්භ කරන දිනය මෙන්න

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශවල “සියලු පාසල්වල ප්‍රාථමික අංශය“ හා පෙර පාසල් 2021 ජනවාරි මස 11 වන දා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කරයි.

 

Related posts

හිටපු අමාත්‍ය රාජිතට එරෙහි නඩුවක් කැඳවීමට නියෝග

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ

Mohamed Dilsad

ජනපතිගෙන් උපධිදාරීන්ට යළිත් පොරොන්දු

Mohamed Dilsad

Leave a Comment