ක්‍රීඩා

LPL තරඟාවලියේ හොඳම ක්‍රීඩකයන් 11 දෙනා

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට සංවිධාන කරන ලද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ (LPL) පසුගියදා නිමා වූයේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ශූරතාවය හිමිකර දෙමින්.   

ලෝ පුරාම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වන පුවත් පළවන ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ලංකා ප්‍රිමියර් ලීගයේ හොඳම ක්‍රීඩකයන් එකොළොස් දෙනාගෙන් යුතු කණ්ඩායම පහුගියදා නම් කර තිබුණි.

එම කණ්ඩායම විදෙස් ක්‍රීඩකයන් සිව් දෙනෙකුගෙන් හා දේශීය ක්‍රීඩකයන් 7 දෙනෙකුගෙන් සමන්විත වන අතර , එම කණ්ඩායම සඳහා නායකයෙකු නම් කිරීමට ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය කටයුතු කර තිබුණේ නැත.

එකොළොස් දෙනාගෙන් යුත් එම කණ්ඩායම ,

Danushka Gunathilaka 

Niroshan Dickwalla (wk)

Laurie Evans 

Dasun Shanaka 

Thisara Perera 

Andre Russll 

Asela Gunarathne 

Wanindu Hasaranga 

Dhananjaya Lakshan 

Mohammad Amir 

Usman Shinwari

 

Related posts

මැතිව්ස්ට කෝටි 4.5 ක ලංසුවක්

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් මැරතන් තරඟාවලියක් කල්යයි

Mohamed Dilsad

රමිත රඹුක්වැල්ල දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට්ට

Mohamed Dilsad

Leave a Comment