දේශීය

තවත් ශ්‍රී ලාංකිකයින් 420 දෙනෙකු දිවයිනට

(UTV |කොළඹ) – විදේශගත ශ්‍රී ලාංකිකයින් 420 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඒ අනුව ජර්මනියේ සිට 267ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 48ක් සහ කටාර් රාජ්‍යයේ සිට 57ක් එලෙස දිවයිනට පැමිණි බව ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය.

මේ අතර ශ්‍රී ලාංකිකයන් 126 දෙනෙකු කටාර් රාජ්‍යයට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබේ.

මේ අතර, ගතවූ පැය 24 තුළ ගුවන් භාණ්ඩ මෙහෙයුම් සඳහා තවත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 11ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පසුගිය පැය 24ක කාලය තුළ පැමිණියේය.

Related posts

ලංගම බස්රථ සේවකයින්ගේ සෞඛ්‍ය පහසුකම් නැංවීමට පියවර

Mohamed Dilsad

පාර්ලිමේන්තු ඡන්දයට කුසපත් ඇදීමක්

Editor O

වී සඳහා ගොවීන්ගෙන් මිලක්

Mohamed Dilsad

Leave a Comment