දේශීය

ජනවාරි අවසන් වන තුරු ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

(UTV | නුවරඑළිය) – ලබන ජනවාරි මාසය අවසන් වන තුරු ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පවතින වසංගත තත්වය හමුවේ ශ්‍රී පාද වන්දනාවේ ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන් පැමිණීම දැඩි අවධානම් තත්ත්වයක යත පවතින බව නිවේදනයක් නිකුත් කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පෙන්වා දෙයි.

 

 

Related posts

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට වෙනම නිරෝධායන මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

කොරෝනා නිසා ඉතාලියේ සියලු පාසැල් වසා දැමේ

Mohamed Dilsad

අද තවත් කොරෝනා මරණ දෙකක්[RELEASE]

Mohamed Dilsad

Leave a Comment