විදෙස්

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාධිතයෙකු සිංගප්පූරුවේ

(UTV |සිංගප්පුරුව) – බ්‍රිතාන්‍යයේ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාධිතයෙකු සිංගප්පූරුවෙන්ද හමු වෙයි.

විදෙස් වාර්තා පැවසුවේ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය හැදැරූ 17 හැවිරිදි සිසුවියක මෙලෙස හඳුනාගෙන ඇති බවයි.

ඇය නොවැම්බර් 17 ත් දෙසැම්බර් 17 ත් අතර කාලයේදී සිංගප්පූරුවට පැමිණ තිබේ.

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය හේතුවෙන් රටවල් රැසක් මහා බි්‍රතාන්‍යය සමග වන ගුවන් ගමන් අත්හිටුවා ඇති නමුත් සිංගප්පූරුව මේ දක්වා එවැනි තීරණයක් ගෙන නොමැත.

Related posts

ගෝලීය කොරෝනා එන්නතක් සඳහා රටවල් රැසක් එක් වෙයි

Mohamed Dilsad

ක්‍රීඩා මධ්‍යස්ථානයක ගින්නකින් 29 දෙනෙකු මරුට

Mohamed Dilsad

ලැව්ගිනි ජීවිත 36ක් බිලිගනී

Mohamed Dilsad

Leave a Comment