දේශීය

කතෝලික දේවස්ථාන වල ආරක්ෂාව වැඩි කෙරේ

(UTV |කොළඹ) – දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා උපදෙස් දී තිබේ.

එම උපදෙස අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට, සහකාර පොලිස් අධිකාරීවරුන්ට සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඒ බව දන්වා යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

නත්තල් දේව මෙහෙයන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.

Related posts

සිසුවියගේ ඝාතනයට හේතුව සොයා පුළුල් පරීක්ෂණයක්

Mohamed Dilsad

ධීවර කාර්මිකයින්ට සහ කිමිදුම්කරුවන්ට රක්ෂණයක්

Editor O

තෙන්නකෝන්ට, පොලිස්පති ධූරයේ රාජකාරී කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

Editor O

Leave a Comment