දේශීය

පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් කල් යයි

(UTV | කොළඹ) – ලබන මස 15 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් කල් දමා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

පවතින කොරෝනා වසංගතය තත්ත්වය හේතුවෙන් පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් මත මෙම තීරණය ගෙන ඇත.

 

Related posts

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන හෙද සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් සහතික කර ගැනීමට දින නියම වෙයි [RELEASE]

Mohamed Dilsad

ඒකාධිපතිවාදය පරදවන්න එකතුවෙන්න එජාපයෙන් ඇරයුම්

Editor O

Leave a Comment