ක්‍රීඩා

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය හෙටයි

(UTV | කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දකුණු අප්‍රිකාවේ සෙන්චුරීයන් හිදී හෙට (26) ආරම්භවීමට නියමිතය.

එම කණ්ඩායමේ පුහුණු සංචිතයේ සිටි ක්‍රීඩකයන් කිහිපදෙනෙකු කොවිඩ් -19ආසාදිතයින් බවට හඳුනාගැනීමෙන් පසු පසුගිය 23 වනදා නව සංචිතයක් ප්‍රකාශ කෙරුණි.

කොවිඩ් -19 බලපෑම හේතුවෙන් දකුණු අප්‍රිකානු – එංගලන්ත තරගාවලිය ද ආසාර්ථක විය.

 

Related posts

දකුණූ අප්‍රිකා – එංගලන්තය අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද

Mohamed Dilsad

නුවන් තුෂාරට කොරෝනා

Mohamed Dilsad

ලහිරු කුමාර ට ලසිත් මාලිංග ගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment