ගොසිප්

පාසැල් සිසුවෙකු නිසා කළුතරින් නව පොලිස් පොකුරක්

(UTV | කොළඹ) – බස්නාහිර පළාත් සීමාවේ බෙන්තර දී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් අතර, ඔහුගේ පියා කළුතර දකුණ පොලිස් ස්ථානයේ සේවය කිරීම හේතුවෙන් එහි නිලධාරීන් 60 දෙනෙකු ද ඇන්ටිජන් පරීක්ෂාවට යොමුකර තිබේ.

ඒ් අනුව , කොවිඩ් ආසාදිත කාන්තා නිලධාරිනියක් ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.

මේ අනුව කළුතර දකුණ පොලිස් ස්ථානයේ සෙසු සියලු නිලධාරීන් අද PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

 

Related posts

මම ජනපති වුනොත්….”

Mohamed Dilsad

නංගී අතින් අයියා ඝාතනය වෙයි

Mohamed Dilsad

විවාහ උත්සවයකට ගිය ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment