දේශීය

සමස්ත මරණ සංඛ්‍යාව 186 ක් දක්වා ඉහළට

(UTV | මඩකලපුව) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණයක් වාර්තා වී ඇති අතර , ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 186 ක්.

මියගොස් ඇත්තේ අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 54 ක පිරිමි පුද්ගලයෙක්.

ඔහු අක්කරෙයිපත්තු මූලික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබී ඇත.

 

Related posts

හෙට සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව නවතයි

Mohamed Dilsad

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අද දිවයිනට

Mohamed Dilsad

යාපනයේ පාසල් හෙට සිට සතියක් වසා තැබේ

Mohamed Dilsad

Leave a Comment