දේශීය

ජාතික රෝහලට වාර්තාවන අනතුරු 40 % පහළට

(UTV | කොළඹ) – අනතුරුවලට ලක්වී වාර්ෂිකව කොළඹ ජාතික රෝහලට යොමුවන පුද්ගලයින් සංඛ්‍යාව මේ වසරේදී 40 % කින් පමණ පහත වැටී තිබෙන බව එම රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය වසරේදී අනතුරුවලට ලක්වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂයක් පමණ වන අතර, මේ වසරේ ගතවූ කාල සීමාව තුළ රෝහල්ගත වී ඇත්තේ පුද්ගලයින් 66,000 ක් පමණ බවද සඳහන් වෙයි.

රට තුළ පැවති කොරෝනා වසංගත ව්‍යාප්තිය , සංචරණ සීමා පැනවීම, ඇඳිරි නීතිය සහ හුදෙකලා කිරීම් මීට ප්‍රධානතම හේතූන් වී ඇත.

 

Related posts

ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක්

Editor O

පෙර පාසල් ආරම්භ කරන දිනය ප්‍රකාශ කෙරේ

Mohamed Dilsad

ස්ථාවරයේ වෙනසක් නැති බව හිටපු කථානායක නිවේදනය කරයි

Mohamed Dilsad

Leave a Comment