දේශීය

සපුගස්කන්දෙන් පැන ගිය කොවිඩ් ආසාදිතයා මාකොළින් හමුවේ

(UTV | කොළඹ) – නිරෝධායනයට යොමු කර සිටියදී සපුගස්කන්දේ නිවසකින් පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියා  මාකොළ උතුර ප්‍රදේශයේ නිවසක සිටියදී සොයාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මෙම පුද්ගලයාට සහ ඔහුට රැකවරණ සැපයූ කිසියම් අයෙකු වෙතොත් ඔවුන්ටද එරෙහිව නීතිමය පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

Related posts

පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක්

Mohamed Dilsad

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ට එරෙහිව අල්ලස් කොමිෂමට පැමිණිල්ලක්

Editor O

මෙරටදී වසර 06ක් දුක්වින්ඳ විදේශිකයින් 30 දෙනාට නිදහස

Mohamed Dilsad

Leave a Comment