දේශීය

අද දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 668 ක් හඳුනා ගැනේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 668 දෙනෙක් හඳුනාගෙන ඇති බව යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

ඒ් අනුව මෙරට සමස්ත ආසාදිතයන් ගණන 41, 048 දක්වා ඉහළ යනු ඇත.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7954 ක්.

 

Related posts

තවත් විභාගයක ප්‍රතිඵල නිකුත් කෙරේ

Mohamed Dilsad

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර සිදුකළ කාන්තාව රිමාන්ඩ්

Mohamed Dilsad

ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment