කලා

ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි

(UTV |කොළඹ) – ප්‍රවීණ ගායන ශිල්කපී ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි.

මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය.

ඔහු කලක් රෝගාතුරව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය.

දීග නොයන් රත්තරනේ,අවන්හලක ඉපදී මා මිය යනවා නම්, වැනි ජනප්‍රිය ගීත ඔහු විසින් ගයනා කළේය.

Related posts

දිපිකා එක්ක රිතික් වැඩ පටන් ගනියි

Mohamed Dilsad

සාර්ක් චිත්‍රපට උළෙල 22දා සිට

Mohamed Dilsad

ජෝන් යළිත් චිත්‍රපට නිෂ්පාදනයට

Mohamed Dilsad

Leave a Comment