දේශීය

ධම්මික මහතාගේ දේශීය කොරෝනා පැණියට ආයුර්වේද අනුමැතිය

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය මැඩලීම සඳහා නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ දේශීය ඖෂධය සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමි වෙයි.

එය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යවා අදාළ අනුමැතිය හිමිවූ පසු සායනික පරීක්ෂණ සඳහා යොමුකළ හැකි බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි වීරසේකර පැවසීය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් 1486 දක්වා ඉහළට

Mohamed Dilsad

ජේතවනාරාම දාගැබ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

Mohamed Dilsad

වෙළෙඳ ඇමතිත් ඔස්ට්‍රේලියාවෙන් ණය ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment