විදෙස්

බ්‍රිතාන්‍යයේ නව කොරෝනා ප්‍රභේදය ඇමෙරිකාවටත්

(UTV |ඇමෙරිකාව) – බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිත ඇමෙරිකානුවෙකු කොලරාඩෝ ප්‍රාන්තයෙන් හඳුනාගෙන තිබේ.

සියයට 70 ඉක්මවූ වැඩි ආසාදන හැකියාවක් සහිත මෙම වෛරසය ආසාදනය වූ ඇමෙරිකානුවා අවුරුදු විසි ගණනක් වයසැති පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇත.

ඔහු සංචාරය කරන පුද්ගලයෙකුද නොවන බව විදෙස් වාර්තා පවසයි.

මේ හේතුවෙන් නව ආසාදිතයාගේ සමීපතමයන් පිළිබඳව ප්‍රාන්ත බළධාරින්ගේ අවධානය යොමුවී තිබේ.

Related posts

ෂෝකෝ අසහාරාට මරණ දඬුවම්

Mohamed Dilsad

ජනාධිපති ට්‍රම්ප්ට ඇමරිකානු මාධ්‍ය වලින් චෝදනා

Mohamed Dilsad

චීනයෙන් ඇමරිකානු භාණ්ඩ සඳහා 25% ක තීරු බදු පනවයි.

Mohamed Dilsad

Leave a Comment